id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0601
|
පුද්ගලයෙක් වැල්ලේ තම බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
|
වෙර යොදා කන්දක් තරණය කරන පුද්ගලයෙකි
| 0.07 |
sts_train_0602
|
මිනිසෙක් කන්දක් උඩින් පාපැදියක් පදවාගෙන යයි
|
වැලි සහිත පාරක යතුරු පැදි කරුවෙක් අසීරු වංගුවක් හරවයි
| 0.27 |
sts_train_0603
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සූමෝ ක්රීඩාවේ යෙදෙයි
|
පුද්ගලයින් දෙදෙනෙක් සටන් කරන අයුරු තවත් පිරිසක් නරඹති
| 0.6 |
sts_train_0604
|
පාපැදියක් පදවන මිනිසෙක් කරනම් ගසයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_0605
|
මිනිසුන් තරගයට දුව යයි
|
මදි වයසේ ධාවකයන් පිරිසක් ධාවන තරඟයක නියැලේ
| 0.73 |
sts_train_0606
|
මිනිසෙක් රාත්රී වේලාවක රෝද සහිත සපත්තු සමග ක්රීඩා කරයි
|
තරුණයෙකු අඳුරු ස්ථානයක ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.33 |
sts_train_0607
|
ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු වැළඳ ගෙන සිටියි
|
ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වැළද ගනී
| 0.87 |
sts_train_0608
|
හිම ක්රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
හිම මත ලිස්සා යන්නෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.93 |
sts_train_0609
|
අයිස් හොකී ක්රීඩාවේ නියැලෙන ක්රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබේ
|
අයිස් හොකී ක්රීඩාවේ නිරත වන පිරිසක්
| 0.87 |
sts_train_0610
|
තැඹිලි සහ කළු පැහැති ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් රතු මෝටර් සයිකලයක ගමන් කරයි
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.53 |
sts_train_0611
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රල මත අනතුරට පත් වූ ක්රීඩකයෙක්
| 0.4 |
sts_train_0612
|
කහ පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසෙක් රාෆ්ටිං ක්රීඩාවේ නියැලෙයි
|
සැඩ පහරේ ඔරු පදිනා මිනිසෙකි
| 0.6 |
sts_train_0613
|
පාපන්දු ක්රීඩාවේ යෙදෙන ක්රීඩකයන් පිරිසක්
|
රග්බි තරඟයක ක්රීඩකයෝ පිරිසක් පන්දුව ග්රහණය කරගැනීමට පොර කයි
| 0.13 |
sts_train_0614
|
පුද්ගලයෙක් තාච්චියක් යොදා ගෙන ආහාරයක් සාදයි
|
යුවළක් ලතින් අමරිකානු නර්තනයක නිරත වෙයි
| 0 |
sts_train_0615
|
ප්රේක්ෂකයින් පිරිසක් පැසිපන්දු තරඟයක් නරඹති
|
සුදු පැහැති 24 ජර්සිය ඇඳ සිටින පැසි පන්දු ක්රීඩකයා අතැතිව පන්දුව තිබේ
| 0.4 |
sts_train_0616
|
කාන්තාවක පැදියක් පදවාගෙන ගමන් කරයි
|
තරුණියක් පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.93 |
sts_train_0617
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
සුදු පැහැති 24 ජර්සිය ඇඳ සිටින පැසි පන්දු ක්රීඩකයා අතැතිව පන්දුව තිබේ
| 0.47 |
sts_train_0618
|
මුහුදු ලිහිණියෝ රංචුවක් වෙරළේ ගුවනේ පියාඹති
|
වේගයෙන් පමිණ ගල් කුළෙහි වදින රළ අතරින් කුරුල්ලන් රෑනක් පියඹා යයි
| 0.67 |
sts_train_0619
|
තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුන ක්රීඩකයෙක් පන්දුවක් අතැතිව සිටියි
|
සොකර් ක්රීඩකයෙක් සිනා සෙමින් පන්දුව විසිකිරීමට සැරසෙයි
| 0.53 |
sts_train_0620
|
පැසිපන්දු ක්රීඩකයෙක් පන්දුව වෙනත් ක්රීඩකයෙකුට යොමු කිරීමට සැරසෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_0621
|
ක්රීඩකයන් පිරිසක් පිට්ටනියක් මත රග්බි ක්රීඩාවේ යෙදෙති
|
මිනිසුන් රගර් ක්රීඩාවේ යෙදෙයි
| 0.8 |
sts_train_0622
|
50 ජර්සිය ඇඳගත් ක්රීඩකයා පැසිපන්දුව ඉහළට ඔසවාගෙන සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.53 |
sts_train_0623
|
පාපන්දු තරඟයක ක්රීඩකයෙක් ලකුණු ලබාගන්න උත්සාහ දරන උද්වේගකර අවස්ථාවක්
|
පාපන්දු තරඟයක රතු පැහැති ජර්සියක් ඇඳ සිටින ක්රීඩකයා පන්දුව දැල වෙතට පහර දෙයි
| 0.87 |
sts_train_0624
|
සුදු පැහැති පක්ෂීන් රංචුවක් ඉගිලී යයි
|
කෑමක් කටින් ගත් කුරුල්ලෙක් පිටුපස තවත් කුරුල්ලන් පස් දෙනෙකු පියබා යයි
| 0.6 |
sts_train_0625
|
කාන්තාවක් ඇඳක් මත උඩ පනියි
|
ඇඳ මතට කාන්තාවක් පනියි
| 0.87 |
sts_train_0626
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
| 0 |
sts_train_0627
|
අයෙක් මාර්ගයක් දිගේ පාපැදියක් ධාවනය කරයි
|
සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි
| 0 |
sts_train_0628
|
පැසිපන්දු ක්රීඩකයෙක් තම හිස පසෙකට හරවා ගෙන බලා සිටී
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින පැසි පන්දු ක්රීඩකයෙකු දක්නට ලැබේ
| 0.47 |
sts_train_0629
|
මෝටර් න්බයිසිකලයකින් මිනිසෙක් කන්දක් පහලට පනියි
|
කදුකර මාර්ගයක පාපැදියක් ගම්න් කරයි
| 0.4 |
sts_train_0630
|
මිනිසුන් පිරිසක් පිපිරීමකින් දෙස බලා සිටියි
|
අනතුරකදී සිදුවූ ගිනිගැනීමක් දෙස මිනිසුන් බලා සිටියි
| 0.73 |
sts_train_0631
|
පිරිසක පිට්ටනියක් මත පාපන්දු ක්රීඩාවේ යෙදෙයි
|
පා පන්දු ක්රීඩකයෝ දෙදෙනෙක් පන්දුව පසුපස එළවා යති
| 0.73 |
sts_train_0632
|
බල්ලන් තරගයට වේගයෙන් දුවයි
|
බල්ලන් ධාවන පථයක් තුළ වේගයෙන් දුවයි
| 0.93 |
sts_train_0633
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්රීඩා කරයි
|
ලා කොළ පැහැති කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලයෙන් වික්රමයන් පුහුණු වෙයි
| 0.67 |
sts_train_0634
|
රග්බි ක්රීඩකයන් ක්රීඩාවේ නිරත වෙයි
|
ක්රීඩකයෙක් තවත් ක්රීඩකයෙක් මත බිම වැටී සිටින් අතර තවකෙක් උඩ සිටින් ක්රීඩකයාව තල්ලු කරයි
| 0.53 |
sts_train_0635
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම මත ලිස්සා යන් ක්රීඩකයෙක් ගස් සහිත කඳුකර මාවතක ඉහලට ගමන් කරයි
| 0.6 |
sts_train_0636
|
මිනිසෙකු හිම මත කරනම් ගසයි
|
අයිස් මත ලිස්සා යන ක්රීඩකයෙක් කන්දක් උඩින් පිම්මක් පනියි
| 0.73 |
sts_train_0637
|
ක්රීඩකයන් පැසි පන්දු ක්රීඩා කරයි
|
බාස්කටි බෝල් ක්රීඩකයන් දෙදෙනෙක් බෝලය ලබා ගැනීමට උඩ පනියි
| 0.6 |
sts_train_0638
|
පාත්තයෙකු වතුර මතින් පියාසර කරයි
|
කුරුල්ලෙකු ජලය මතුපිට සිට පියාසර කිරීමට උත්සාහ කරයි
| 0.67 |
sts_train_0639
|
මිනිසුන් බෝල කිහිපයක් උඩ දමයි
|
පිරිමියෙක් බෝල කිහිපයකින් ජග්ලිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0640
|
මිනිසෙක් මාර්ගයක් අසල පාපැදියකින් කරණම් ගසයි
|
තරුණයෙක් පිරමීඩයක් වැනි ගොඩනැගිල්ලක තම බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_0641
|
අයිස් හොකී ක්රීඩා කරන ක්රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි
|
මිනිසෙකු ක්රීඩා කරමින් බිම බලා සිටියි
| 0.33 |
sts_train_0642
|
මිනිසුන් දෙදෙනක් අශ්වයන් පිට නැග වේගයෙන් ගමන් කරයි
|
මිනිසුන් අශ්වයන් පදියි
| 0.8 |
sts_train_0643
|
මිනිසුන් රගර් ක්රීඩාවේ යෙදෙයි
|
ක්රීඩකයෙක් පා පන්දුවට එල්ල කරන පහර දෙස තවත් ක්රීඩකයෙක් බලා සිටියි
| 0.53 |
sts_train_0644
|
ක්රිඩකයා අවදානයෙන් යමක් දෙස බලා හිදීයි
|
බාස්කට් බෝල් ක්රීඩකයෙක් පන්දුව විදීමට සැරසෙයි
| 0.73 |
sts_train_0645
|
මිනිසෙකු හිම මත වේගයෙන් ලිස්සා යයි
|
ක්රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.87 |
sts_train_0646
|
ක්රීඩකයන් රගර් ක්රීඩාවේ යෙදී සිටියි
|
ක්රීඩකයෙක් විසින් උඩ පැන විසි කරන පන්දුව අල්ලා ගැනීමට තවත් ක්රීඩකයින් තිදෙනෙක් සැරසේ
| 0.53 |
sts_train_0647
|
සැඩ පහරේ ඔරු පදිනා මිනිසෙකි
|
මැදි වයසේ පසුවන මිනිසෙක් චණ්ඩ රළ අතරින් බෝට්ටුවක් පදවයි
| 0.67 |
sts_train_0648
|
ක්රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්රීඩාවේ යෙදෙයි
|
බාස්කටි බෝල් ක්රීඩකයන් දෙදෙනෙක් බෝලය ලබා ගැනීමට උඩ පනියි
| 0.53 |
sts_train_0649
|
මිනිසුන් රගර් ක්රීඩාවේ යෙදෙයි
|
පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0 |
sts_train_0650
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් මෝටර් සයිකලයක් පදියි
|
පරණ වර්ගයක යතුරු පැදියක් මත නැගුණු මිනිසෙක් වංගුවක් ගනියි
| 0.47 |
sts_train_0651
|
මිනිසෙකු හිම ක්රීඩාවේ යෙදෙයි
|
බැම්මක් දිගේ ඕද ලෑල්ල මතින් ගමන් කරන තරුණයා දෙස පිරිසක් විමතියෙන් බලා සිටියි
| 0.07 |
sts_train_0652
|
නිල් කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ සිටින ක්රීඩකයා පිටියට ප්රවේශ වෙයි
|
ක්රීඩකයෙක් කමීසයෙන් නහය පිස දමයි
| 0.07 |
sts_train_0653
|
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
|
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
| 1 |
sts_train_0654
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
නිල් කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා බයිසිකල් වික්රමයින් පුහුණු වෙයි
| 0.8 |
sts_train_0655
|
විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි
|
මිනිසෙකු පාරේ වැටී සිටියි
| 0 |
sts_train_0656
|
බැලුනයක් ඉහල යැවීමට සුදානම් කරයි
|
පිහිණුම් තටාකයට කිසිවෙකු පැන්න බවක් පෙනේ
| 0 |
sts_train_0657
|
මිනිසෙකු පා පැදියක් වේගයෙන් පදියි
|
තැඹිලි සහ නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින පුද්ගලයා බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.73 |
sts_train_0658
|
ප්රේක්ෂකයන් විශාල පිරිසක් ක්රීඩා තරඟයක් නරඹයි
|
ක්රීඩකයන් දෙදෙනෙකු විශාල නරඹන්නන් පිරිසක් ඉදිරියෙඉ ක්රීඩා කරයි
| 0.6 |
sts_train_0659
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද ලෑල්ලක් මතින් යන තරුණයෙක් ඉතා උඩින් පිම්මක් පනියි
| 0.53 |
sts_train_0660
|
මිනිසෙක් මුහුදේ රළ ක්රීඩා කරයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් පිටු පසට වැටේ
| 0.6 |
sts_train_0661
|
තරුණියන් මුහුදු වෙරළේ ක්රීඩා කරයි
|
කාන්තාවන් කිහිප දෙනෙකු වෙරළේ ක්රීඩා කරයි
| 0.93 |
sts_train_0662
|
යතුරු පැදියක කරණමක් ගසන මිනිසෙක්
|
පුද්ගලයෙක් යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කරයි
| 0.6 |
sts_train_0663
|
මිනිසුන් පිරිසක් හිම කන්දක් මැද හිම ක්රීඩා කරයි
|
මිනිසුන් හිම මත ලිස්සා යයි
| 0.8 |
sts_train_0664
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
|
පා පැදි කරුවකු ගුවනේ කරනම් ගසයි
| 0.93 |
sts_train_0665
|
කාන්තාවක් වයලීනය වාදනය කරයි
|
ගැහැණු ළමයා වයලින් ගසනවා
| 1 |
sts_train_0666
|
මිනිසෙක් මුහුදේ රළ ක්රීඩා කරයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් විශාල් රළක් මතින් ලිස්සා එයි
| 0.8 |
sts_train_0667
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
කලු ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0.73 |
sts_train_0668
|
තරුණයෝ දෙදෙනෙක් ෆ්රිස්බියක් සමඟ සෙල්ලම් කරති
|
කොළ පැහැ අදුමැති ක්රීඩිකාව ටෙනිස් පන්දුවට වරෙන් පහර දෙයි
| 0 |
sts_train_0669
|
මිනිසෙකු පා පැදියක් වේගයෙන් පදියි
|
කාන්තාවක් පා පැදි පදිනවා
| 0.8 |
sts_train_0670
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන සෙල්ලම් කරයි
|
වක්රාකාර පථය දිගේ පා පැදිය පැද එන තරුණයා ඉහළට ගොස් කරණමක් ගසයි
| 0.67 |
sts_train_0671
|
මිනිසුන් දෙදෙනෙක් පාපන්දු ක්රීඩාවේ යෙදෙයි
|
වේගයෙන් දිව යන් ක්රීඩකයාව තවත් ක්රීඩකයෙක් ඇද වැට්ටීමට උත්සහ කරයි
| 0.53 |
sts_train_0672
|
මිනිසෙක් කන්දක් උඩින් පාපැදියක් පදවාගෙන යයි
|
කලු පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා මෝටර් ක්රොස් තරඟයක නියැලෙයි
| 0.27 |
sts_train_0673
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
තරුණයෙකු ගේට්ටුවට ඉහළින් සිය පාපැදිය ධාවනය කරයි
| 0.47 |
sts_train_0674
|
විශාල රථයක් මගින් අබලන් වූ ගිලන් රථයක් ප්රවාහනය කරවයි
|
ගිලන් රථයක් අනතුරට පත් වී ඇත
| 0.53 |
sts_train_0675
|
මිනිසුන් දෙදෙනෙකු ලී කැට සමග ක්රීඩාවක නිරත වෙයි
|
මිනිසුන් දෙදෙනෙක් පෙට්ටියක් උඩ දමමින් අල්ලයි
| 0.67 |
sts_train_0676
|
සුනඛයෙක් ටෙනිස් පන්දුවක් කටින් රැගෙන ඉදිරියට දිව යයි
|
බල්ලකු බෝලයක් කටින් ගෙන වේගයෙන් දුවයි
| 0.8 |
sts_train_0677
|
මිනිසෙක් කන්දක් මත හිම ක්රීඩා කරයි
|
මිනිසා හිම මත ලිස්සා යමින් සිටියි
| 0.8 |
sts_train_0678
|
පා පැදියේ හදලය එක් අතකින් අල්ලාගෙන සිටියි
|
පා පැදි කරුවෙක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
| 0.47 |
sts_train_0679
|
පුද්ගලයෙක් මුහුදු රැල්ල මත සර්ෆිං ක්රීඩාවේ නියැලෙයි
|
රල මත අනතුරට පත් වූ ක්රීඩකයෙක්
| 0.4 |
sts_train_0680
|
මිනිසුන් පා පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
ක්රීඩකයකු ගුවනේ සිට බෝලයට පහරක් එල්ල කිරීමට සුදානම් වෙයි
| 0.53 |
sts_train_0681
|
මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි
|
පා පැදි කරුවකු ගුවන් කරනම් ගසයි
| 0.87 |
sts_train_0682
|
ටෙනිස් ක්රීඩා කරුවකු පිත්ත ඔසවා බෝලයට පහර දෙයි
|
ටෙනිස් ක්රීඩකයෙක් පන්දුවට පහරක් එල්ල කරයි
| 0.73 |
sts_train_0683
|
අයිස් හොකී තරඟයක කණ්ඩායම් දෙකක තරඟකරුවෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
ක්රීඩකයන් දෙදෙනෙකු එකිනෙක ගැටෙයි
| 0.73 |
sts_train_0684
|
ක්රීඩකයන් රගර් ක්රීඩාවේ යෙදී සිටියි
|
කණ්ඩායම් දෙකක ක්රීඩකයෝ දෙදෙනෙක් ඇමරිකන් ෆුට්බෝල් තරඟයක ගුවනේ ඇති බෝලය අල්ලා ගැනීමට තැත් කරති
| 0.27 |
sts_train_0685
|
මිනිසෙකු වාහනයක් අලුත් වැඩියා කරයි
|
මෝටර් රථ යාන්ත්රිකයෙක් කාර් එකක උවසුන වෙතට බටයකින් වතුර පහරක් එල්ල කරයි
| 0.67 |
sts_train_0686
|
මිනිසෙක් රාත්රී වෙලාවක හිම ක්රීඩා කරයි
|
ක්රීඩකයෙක් රාත්රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.73 |
sts_train_0687
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නියැලෙයි
|
සීත කාලගුනයක විනෝද වන මිනිසෙක්
| 0.07 |
sts_train_0688
|
ටෙනිස් ක්රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
තරුණයෙකු ටෙනිස් ක්රීඩා කරමින් සිටියි
| 0.67 |
sts_train_0689
|
දෙපිරිසක් අතර පැසිපන්දු තරඟයක් පැවැත්වේ
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_0690
|
සටන් කීරීමේ තරඟයක් ආරම්භ කිරීමට සැරසෙයි
|
තරුණයින් දෙදෙනෙකු දෑත් අල්ලා ගෙන සිටියි
| 0.07 |
sts_train_0691
|
මිනිසෙකු මුහුදු රල මත ලිස්සා යයි
|
කලු ඇඳුමකින් සැරසුණු ක්රීඩකයෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_0692
|
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
|
ඇලක බෝට්ටුවක් නවත්වා ඇති අතර ඒ අසල සුදු හිස් වැස්මක් පැළඳ සිටින මිනිසෙකු දක්නට ලැබේ
| 0.53 |
sts_train_0693
|
හිම වැටී ඇති මාර්ගයක සුනඛයන් රංචුවක් මිනිසෙක් සහිත කරත්තයක් ඇදගෙන යයි
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
| 0.67 |
sts_train_0694
|
මිනිසෙකු දිය රල මත ලිස්සා යයි
|
පුද්ගලයින් දෙදෙනෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නිරත වෙති
| 0.6 |
sts_train_0695
|
පැසිපන්දු ක්රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයා නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
| 0.47 |
sts_train_0696
|
ක්රිකට් ක්රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
ක්රිකට් පිතිකරුවෙකු පන්දුවට පිත්තෙන් පහර දෙයි
| 0.87 |
sts_train_0697
|
කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති
|
ගැහැණු දෙදෙනෙක් මල්ලව පොර තරඟයක යෙදී සිටිති
| 0.93 |
sts_train_0698
|
මිනිසුන් බොක්සින් තරඟයකට සහභාගී වෙයි
|
තරුණයින් දෙදෙනෙකු දෑත් අල්ලා ගෙන සිටියි
| 0.13 |
sts_train_0699
|
බෝලය සහිත පැසිපන්දු ක්රීඩකයාව නැවත්වීමට බෝලය රහිත පැසිපන්දු ක්රීඩකයා උත්සහ කරයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයා සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
| 0.73 |
sts_train_0700
|
මිනිසෙක් ඉතා අපහසුවෙන් කන්දක් තරණය කරයි
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
| 0.8 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.