id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0501
|
කබරයෝ දෙදෙනෙක් වතුර කඩිත්තක අරගලයක නිරත වෙති
|
උරගයින් දෙදෙනෙකු සටනක යෙදී සිටී
| 0.6 |
sts_train_0502
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.53 |
sts_train_0503
|
මිනිසෙක් උද්‍යානයක ක්‍රීඩා කරයි
|
තරුණයෙක් ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.4 |
sts_train_0504
|
පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි
|
තරුණයෙක් එළි මහනේ තරප්පු පේළියේ අත්වැල උඩින් ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
| 0.6 |
sts_train_0505
|
එක අයකු උඩ පනින ආකාරය තවත් අයකු බලා සිටී
|
රාත්‍රියේ පුද්ගලයෙක් හිමේ ස්කීං තරඟයේ නියැලෙයි
| 0 |
sts_train_0506
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
කොළ පැහැති කමිසයක් ඇඳ සිටින පුද්ගලයා කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_0507
|
කළු පාට අශ්වයෙක් වේගයෙන් දිව යයි
|
කළු පැහැති අශ්වයෙකු පිටියක් මැද දුවමින් සිටියි
| 1 |
sts_train_0508
|
ක්‍රීඩකයෙක් අශ්වයාගේ පිටින් වැටෙයි
|
මිනිසුන් දෙදෙනෙකු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0 |
sts_train_0509
|
යතුරු ධාවන තරඟයක ආරම්ඹක අවස්ථාවක්
|
යතුරු පැදි ධාවන තරගයට සූදානමින් ක්‍රීඩකයන් පෙළට බලා සිටියි
| 0.87 |
sts_train_0510
|
පිට්ට්ටනියක් මත සත්වයෙක් සිටියි
|
ලේනෙකු තණකොළ පිට්ටනියක් අසල බලා සිටියි
| 0.8 |
sts_train_0511
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
කලු කමිසයකින් සහ රතු කමිසයකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_0512
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව බිම ගසමින් දිව එයි
| 0.4 |
sts_train_0513
|
ක්‍රීඩකයන් පිරිසක් එකිනෙක වැළඳ ගනියි
|
ක්‍රීඩකයියෝ කීප දෙනෙක් ඉතා තදින් එකිනෙකාව වැළඳ ගනිති
| 0.87 |
sts_train_0514
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දෙයි
|
පුද්ගලයෝ දෙදෙනෙක් සුමෝ ක්‍රීඩාවේ නිරත වෙති
| 0 |
sts_train_0515
|
ක්‍රීඩිකාවන් පිරිසක් රග්බි ක්‍රීඩාවේ යෙදේ
|
ගැහැණු ළමයින් ක්‍රීඩා කරමින් සිටිති
| 0.67 |
sts_train_0516
|
සුදු පැහැති 24 ජර්සිය ඇඳ සිටින පැසි පන්දු ක්‍රීඩකයා අතැතිව පන්දුව තිබේ
|
මිනිසුන් පිරිසක් පැසිපන්දු තරඟයක් නරඹයි
| 0.4 |
sts_train_0517
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
රතු පැහැති මෝටර් රථයක් වේගයෙන් ධාවනය වේ
| 0.2 |
sts_train_0518
|
තරුණියක් පර්වත නැගීමේ පුහුණුවීම් වල නිරත වෙයි
|
තරුණියක් බිත්තියක් දිගේ අසීරුවෙන් ඉහළට ගමන් කරයි
| 0.67 |
sts_train_0519
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
පන්දුව රැගෙන දිව යන ක්‍රීඩකයා ගෙන් පන්දුව උදුරා ගැනීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.6 |
sts_train_0520
|
පාපැදි තරගයක් පැවැත් වේ
|
ක්‍රීඩකයන් පාපැදි ධාවන තරඟයක නිරත වෙයි
| 0.53 |
sts_train_0521
|
ක්‍රීඩකයෙක් පාපන්දුවට පහර දීමට සැරසෙයි
|
පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් පිටියේ තරඟ කරන අතර එක් ක්‍රීඩකයෙක් ගෝලයට පන්දුව පහර දීමට තැත් කරයි
| 0.67 |
sts_train_0522
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පන්දුවට ඉදිරියට ගෙන යාමට වෙර දරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_0523
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
තරුණයෙකු හිම ක්‍රීඩාවක නිරත වෙමින් සිටියි
| 0.93 |
sts_train_0524
|
පුද්ගලයෙක් හිමේ ස්කිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.73 |
sts_train_0525
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
|
කළු පැහැති ඇඳුමින් යුත් තරුණයෙකු හිම ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_0526
|
ගිලන් රථයක් ගිලන් වූ අවස්ථාවක්
|
රළ මත ලිස්ස යන ක්‍රීඩාවේ යැදෙන පුද්ගලයෙක් කරනමක් ගසමින් දිය මතට වැටේ
| 0 |
sts_train_0527
|
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
|
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
| 0.27 |
sts_train_0528
|
ක්‍රීඩකයා පන්දුව දැලට දමන අතර අනිත් ක්‍රීඩකයින් ඔහු දෙස බල හිඳියි
|
ක්‍රීඩකයෙක් උඩ පැන බාස්කට් බෝලය කූඩයට දමන අතර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
| 0.73 |
sts_train_0529
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
ක්‍රීඩකයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_0530
|
මිනිසුන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
|
ක්‍රීඩකයන් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_0531
|
පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
පන්දුව රැගෙන පළා යන රීඩකයා නැවැත් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0 |
sts_train_0532
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
බේස් බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙක් පන්දුව එල්ල කරයි
| 0 |
sts_train_0533
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුන ක්‍රීඩකයෙක් පන්දුව විසි කිරීමට සැරසෙයි
|
සුදුපැහැති ඇඳුමක් ඇඳ ගත් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව සිටියි
| 0.73 |
sts_train_0534
|
කන්දක පාපැදියක් ධාවනය කරන මිනිසෙක්
|
ළමයෙකු බයිසිකලයක් පදියි
| 0.53 |
sts_train_0535
|
තොප්පියක් පැළඳ ගත් මිනිසෙක් අශ්වයෙක් පිට නැග ගමන් කරයි
|
කාන්තාවක් විසින් අශ්වයෙකු පදවමින් සිටියි
| 0.47 |
sts_train_0536
|
මිනිසෙක් පාපැදියකින් කරනම් ගසයි
|
වෙර යොදා කන්දක් තරණය කරන පුද්ගලයෙකි
| 0.07 |
sts_train_0537
|
රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි
|
කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති
| 0.67 |
sts_train_0538
|
මිනිසෙක් මුහුදු රළ ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසෙකු මුහුදු රල මත කරනම් ගසයි
| 0.8 |
sts_train_0539
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයින් කිහිප දෙනෙකු පිටියේ දක්නට ලැබේ
|
බිම එටී සිටින් ක්‍රීඩකය පසු කරමින් තවත් සොකර් ක්‍රීඩකයින් රැසක් දිව යයි
| 0.33 |
sts_train_0540
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ
|
වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි
| 0.67 |
sts_train_0541
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_0542
|
ටෙනිස් ක්‍රීඩිකාවක පිත්ත ඔසවා පන්දුවට පහර සැරසෙයි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.8 |
sts_train_0543
|
තැඹිලි පැහැති ඇඳුම් වලින් සැරසුන පිරිසක් ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයෙක් දණ ගසා සිටින අතර තවත් ක්‍රීඩකයෙක් පා පහරක් එල්ල කරයි
| 0.27 |
sts_train_0544
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පන්දුවට පහර දීමට සැරසෙයි
|
ක්‍රීඩිකාව පන්දුවට පහරදීමට සැරසෙයි
| 0.93 |
sts_train_0545
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසි පන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක් පෙන්නුම් කෙරේ
| 0.93 |
sts_train_0546
|
පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට තරඟ කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_0547
|
ධාවන ක්‍රීඩා කරුවෙක් රතු පැහැති ඇඳුමකින් සැරසී සිටියි
|
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
| 0.47 |
sts_train_0548
|
ළමුන් දෙදෙනෙක් බල්ලෙක් සමඟ හිමේ සෙල්ලම් කරති
|
තරුණයෙක්
| 0 |
sts_train_0549
|
තැඹිලි පැහැති ඇඳුම් වලින් සැරසුන පිරිසක් ක්‍රීඩාවේ යෙදෙයි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයින් දෙදෙනෙක් පිටියේ යමක් කරනු දක්නට ලැබෙයි
| 0.33 |
sts_train_0550
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සූමෝ ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසුන් සුමෝ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_0551
|
මිනිසෙකු සිටගෙන සිටියි
|
මේසය මත සිටින් රෝද සපත්තු පැළදි මිනිසා දෙස තවත් පිරිසක් බලා සිටියි
| 0.33 |
sts_train_0552
|
මිනිසෙක් යතුරු පැදියක් බාධකයක් මතින් පන්නවයි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_0553
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් වේගයෙන් පදවයි
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයා මෝටර් සයිකල් තරඟයක නිරත වෙයි
| 0.8 |
sts_train_0554
|
ළමයි කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වී සිටිති
|
පිරිමි දරුවන් කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_0555
|
පැසි පන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක් පෙන්නුම් කෙරේ
|
පන්දුව කූඩයට දැමීමට උත්සහ කරන බාස්කට් බෝල් ක්‍රීඩකයාව වැළැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.67 |
sts_train_0556
|
හොකී ක්‍රීඩාවේ පන්දු රකින්නෙකු රූපයේ දැක්වෙයි
|
මිනිසුන් පිරිසක් හොකී තරගයක් නරඹමින් සිටිති
| 0.4 |
sts_train_0557
|
කළු ඇඳුමක් ඇඳ සිටින මිනිසා රාත්‍රියේ මෝටර් සයිකල් තරඟයකට සහභාගි වෙයි
|
පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි
| 0.2 |
sts_train_0558
|
පාපන්දු තරඟයක රතු පැහැති ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයා පන්දුව දැල වෙතට පහර දෙයි
|
තරුණයින් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති
| 0.67 |
sts_train_0559
|
මිනිසුන් පිරිසක් මුහුදු වෙරල අසල ක්‍රීඩා කරයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.27 |
sts_train_0560
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දු තරඟයක කාන්තා ක්‍රීඩිකාවක් පන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
| 0.67 |
sts_train_0561
|
ගැහැණු ළමයෙකු ඉහලට නගියි
|
තරුණියක් පර්වත නැගීමේ පුහුණුවීම් වල නිරත වෙයි
| 0.6 |
sts_train_0562
|
මිනිසෙක් උපකරණ ආධාරයෙන් අහසේ ක්‍රීඩා කරයි
|
මිනිසෙකු ගුවනේ කරනම් ගසයි
| 0.67 |
sts_train_0563
|
ටෙනිස් ක්‍රීඩිකාවක පිත්ත ඔසවා පන්දුවට පහර සැරසෙයි
|
සුදු ඇදපු ළමයා උඩ බලාගෙන ඉන්නවා
| 0.13 |
sts_train_0564
|
බැලුනයක් ඉහල යැවීමට සුදානම් කරයි
|
මිනිසුන් කිහිප දෙනෙක් වායු බැලුනයක් පුරවයි
| 0.8 |
sts_train_0565
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
ක්‍රිඩකයා බෝලය යොමු කිරීමට සැරසෙයි
| 0.73 |
sts_train_0566
|
ක්‍රීඩකයෙක් පිටිය හරහා දිව යන අතර විනිසුරුකරු බලා සිටී
|
ක්‍රීඩකයෙක් පන්දුව රැගෙන වේගයෙන් දිව යන අතර විනිසුරුවරයා නළාව හැඩවීමට සැරසෙයි
| 0.8 |
sts_train_0567
|
මිනිසෙක් කන්දක් තරණය කරයි
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
| 1 |
sts_train_0568
|
මිනිසෙකු ජලය මත සතුටින් උඩපනියි
|
වර්ෂා අවස්ථාවක මාර්ගයේ පිරී ඇති වතුර වලක සිට මිනිසෙක් උඩ පනියි
| 0.67 |
sts_train_0569
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
ක්‍රීඩකයෙක් විසින් උඩ පැන විසි කරන පන්දුව අල්ලා ගැනීමට තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සැරසේ
| 0.67 |
sts_train_0570
|
වඳුරන් දෙදෙනෙකු පොර කයි
|
රිලවුන් දෙදෙනෙකු දබර කර ගනියි
| 0.73 |
sts_train_0571
|
ක්‍රීඩකයෙකු බිම බලා සිටියි
|
ක්‍රීඩකයකු දුක්බර මුහුණකින් ඉදිරියට එයි
| 0.47 |
sts_train_0572
|
ක්‍රීඩකයෙක් පිත්තක් අතැතිව දුවයි
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
| 0.53 |
sts_train_0573
|
සුදු පැහැති අන්දමකින් සැරසුන මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදියි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.6 |
sts_train_0574
|
ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත
|
නිවසක් අසල කම්කරුවෙකු සිටගෙන සිටියි
| 0.13 |
sts_train_0575
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_0576
|
මිනිසුන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී
|
මිනිසෙකුගේ අතේ ඇති රගර් පන්දුව තවත් අයෙක් උදුරයි
| 0.8 |
sts_train_0577
|
රතු කමිසයක් ඇඳසිටින දරුවා ඇමරිකානු ෆුට්බෝල් තරඟයක පන්දුව අතැතිව දිව යයි
|
පන්දුව තුරුළු කර ගත් කුඩා සොකර් ක්‍රීඩකයා වේගයෙන් දිව යයි
| 0.6 |
sts_train_0578
|
බේස්බෝල් ක්‍රීඩා කරන මිනිසෙක් පන්දුව විසි කරයි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින බේස් බෝල් ක්‍රීඩකයා පන්දුව රකියි
| 0.73 |
sts_train_0579
|
තරුණයෙක්
|
තරුණියක් හිම මත ඇවිදිමින් සිටියි
| 0.07 |
sts_train_0580
|
මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර මෝටර් රථයකින් දුම් පිට වෙයි
|
පුවරුවේ කෙළවරක කම්බියක් ගැටගසා ඇත
| 0 |
sts_train_0581
|
අඳුර වැටී ඇති අවස්ථාවක පිටියක පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසක්
|
රාත්‍රී ආලෝකය මැද ක්‍රීඩකයෙක් පාපන්දු ක්‍රීඩාවේ නියෙලෙයි
| 0.87 |
sts_train_0582
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උතසාහ කරයි
|
ක්‍රීඩකයා පන්දුව දැලට දමන අතර අනිත් ක්‍රීඩකයින් ඔහු දෙස බල හිඳියි
| 0.87 |
sts_train_0583
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
මුහුදේ රැලි සුදු පාටට තියෙනවා
| 0.2 |
sts_train_0584
|
මිනිසුන් රිය අනතුරක් දෙස බලා සිටියි
|
පාළමෙන් පහලට වැටුනු ආහනය ගොඩ ගන්න දෙස පිරිසක් බලා සිටියි
| 0.73 |
sts_train_0585
|
ක්‍රීඩකයෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
| 1 |
sts_train_0586
|
උඩුකය නිරුවත් පුද්ගලයෙක් උස් තැනක සිට ඇලකට පනියි
|
උස ගලක සිට උද්යෝගිමත් තරුණයෙක් පහල ඇති ජලයට පනියි
| 0.8 |
sts_train_0587
|
මිනිසුන් පිරිසක් ගෘහස්ත ක්‍රීඩාගාරයක් තුල යම් සටන් කලාවක යෙදෙයි
|
සුදු කමිස ඇඳ ගත් මිනිසුන් කිහිප දෙනෙක් පුහුණු වීම් වල නිරත වන අතර ආසියානු ජාතික විනිශ්චයකරුවෙක් එදෙස බලා සිටියි
| 0.4 |
sts_train_0588
|
ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති
| 0.67 |
sts_train_0589
|
මිනිසුන් පිරිසක දිවීමේ තරඟයක යෙදේ
|
මදි වයසේ ධාවකයන් පිරිසක් ධාවන තරඟයක නියැලේ
| 0.87 |
sts_train_0590
|
මාර්ගයක වාහන ගමන් ගන්න අතර මිනිසෙක් පාපැදියකින් ක්‍රීඩා කරයි
|
දැල් වැටකට උඩින් ළමයෙක් බියිසිකලයක් පැන්නීමට උත්සහ කරයි
| 0.6 |
sts_train_0591
|
ක්‍රීඩකයකු පන්දුව අතැතිව දුව ගෙන යයි
|
රග්බි ක්‍රීඩකයෙක් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_0592
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පුද්ගලයෙක් තැනිතලා ප්‍රදේශයක තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.4 |
sts_train_0593
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු දෙදෙනෙක් බලා සිටිති
|
මෝටර් රථයක් පාරේ ගමන් කරයි
| 0.53 |
sts_train_0594
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙකු යතුරු පැදියක් මත එක අතක් ඔසවාගෙන ගමන් කරයි
|
යතුරුපැදි ධාවකයෙක් ජයග්‍රහී ලෙස අත වනයි
| 0.73 |
sts_train_0595
|
පිරිමි දරුවෙක් පරෙ ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
|
රෝද ලෑල්ල මත අන කුඩා පිරිමි ළමයෙක් ලෑල්ල යටින් යවා උඩ පනියි
| 0.73 |
sts_train_0596
|
පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_0597
|
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
|
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
| 0.8 |
sts_train_0598
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි
|
මිනිසුන් දෙදෙනෙකු තැඹිලි පැහැති කාරයක ගමන් කරති
| 0.8 |
sts_train_0599
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_0600
|
පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්
|
දැල් පන්දු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බෝලයට පොරකයි
| 0.4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.