id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0101
|
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
|
රතු පැහැති මෝටර් රථයක් වතුර විසිරුවමින් ගමන් කරයි
| 0.53 |
sts_train_0102
|
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
|
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
| 0.67 |
sts_train_0103
|
මිනිසෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
තරුණයෙක් ජලය මත ක්‍රීඩා කරමින් සිටියි
| 0.6 |
sts_train_0104
|
මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි
|
පුද්ගලයෙන් දෙදෙනෙක් ජෙට් ස්කීං තරඟයේ ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.53 |
sts_train_0105
|
මිනිස්සු තිදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
|
තරුණයින් දෙදෙනෙක් හිම ක්‍රීඩා කරමින් සිටිති
| 0.8 |
sts_train_0106
|
කාන්තාවක් බයිසිකලයක් ඇල වී පදියි
|
තරුණියක් පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.8 |
sts_train_0107
|
මිනිසෙක් වනාන්තරයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
මිනිසෙකු බයිසිකලයක් පැද යයි
| 0.87 |
sts_train_0108
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසෙක් මුහුදු රල මතින් ගමන් කරයි
| 0 |
sts_train_0109
|
මිනිසෙක් අහසේ සිට හිම කන්දක් දෙසට පැරෂුට් එකක් යොදාගෙන ගමන් කරයි
|
තරුණයෙකු කන්දක් මුදුනක සිට ගුවනෙහි පාවීමට උත්සාහ කරයි
| 0.4 |
sts_train_0110
|
ක්‍රීඩකයන් සවස් කාලයේ පා පන්දු ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයකු බෝලයට පහරක් එල්ල කිරීමට සූදානමින් සිටිය්
| 0.47 |
sts_train_0111
|
විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
සුදු හිස්වැස්මක් සහ රතු
| 0 |
sts_train_0112
|
මිනිසෙකු දිය රළ මත ලිස්සා යයි
|
සුදු කමිසයක් සහ කළු සායක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව තම පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_0113
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් මෝටර් සයිකලයක් පදියි
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
| 0.53 |
sts_train_0114
|
හිම ක්‍රීඩා කරුවෙක් විශාල පිනුමක් පනියි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.53 |
sts_train_0115
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් පන්දුවකට පහර දෙයි
| 0.8 |
sts_train_0116
|
මිනිසෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
පිටියක බේස්බෝල් ක්‍රීඩකයින් දෙදෙනෙක් දක්නට ලැබේ
| 0 |
sts_train_0117
|
මිනිසෙකු ලණුවක එල්ලී ගමන් කරයි
|
මිනිසෙක් කම්බියක් මතින් එල්ලී වනාන්තරයක් උඩින් යයි
| 0.6 |
sts_train_0118
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
| 0.8 |
sts_train_0119
|
සාස්පනක තිබූ රොටියක් මිනිසෙකු උඩ දමයි
|
පුද්ගලයෙකු විසින් ආහාරයක් සකසමින් සිටියි
| 0.6 |
sts_train_0120
|
මිනිසෙකු වීදියක් දිගේ බයිසිකලයක් පැද යයි
|
බයිසිකල් කරුවෙක් රාත්‍රී කාලයේ මාර්ගයක් දිගේ පදවා ගෙන යයි
| 0.73 |
sts_train_0121
|
ලේනෙකු තණකොළ පිට්ටනියක් අසල බලා සිටියි
|
විශාල ලෙනෙකු තන බිස්සක් මත දෙපයින් සිටගෙන සිටියි
| 0.8 |
sts_train_0122
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම ක්‍රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
| 0.6 |
sts_train_0123
|
සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙන මිනිසෙක් මුහුදු රැල්ලට මැදිව සිටියි
|
මුහුදු රැල්ලක් අතරින් කළු පැහැති යමක් දැක ගත හැක
| 0.4 |
sts_train_0124
|
පැසි පන්දු ක්‍රීඩාවක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුවක් රැගෙන වේගයෙන් දුවයි
| 0.53 |
sts_train_0125
|
උඩුකය නිරුවත් මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් කරනම් ගසයි
|
උඩුකය නිරුවත් පුද්ගලයෙක් රෝද ලෑල්ලක් මතින් උඩ පනියි
| 0.93 |
sts_train_0126
|
මිනිසෙක් රෝද සහිත ක්‍රීඩා උපකරනයකින් හරබයක් ඉදිරිපත් කරයි
|
රෝද ලෑල්ල මතින් තරුණයෙක් පඩි පෙළට ඉහළින් උඩ පනියි
| 0.8 |
sts_train_0127
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
තරුණියක් හිම මතින් වේගයෙන් පහළට ලිස්සා එයි
| 0.8 |
sts_train_0128
|
නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි
| 0.4 |
sts_train_0129
|
මෝටර් රථයක් වේගයෙන් ගමන් කරයි
|
නිල් පැහැති ෆොර්මියුලා වන් රථයක් දුම් දමමින් ධාවන පථයේ ගමන් කරයි
| 0.6 |
sts_train_0130
|
මිනිසෙක් සහ කාන්තාවක් නර්තනයක යෙදෙති
|
කාන්තාවක් හා පුරුෂයෙකු නර්තනයක නියැලී සිටිති
| 0.93 |
sts_train_0131
|
මිනිසෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මිනිසෙකු ක්‍රිකට් පිත්ත අල්ලාගෙන ඉන්නවා
| 0.67 |
sts_train_0132
|
පාපැදියක් පදවන මිනිසෙක් කරනම් ගසයි
|
පුද්ගලයෙක් එළිමහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_0133
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙයි
| 1 |
sts_train_0134
|
පිට්ට්ටනියක් මත සත්වයෙක් සිටියි
|
විශාල ලෙනෙකු තන බිස්සක් මත දෙපයින් සිටගෙන සිටියි
| 0.8 |
sts_train_0135
|
ළමුන් පිරිසක් සෙල්ලම් කරන අතර තවත් පිරිසක් ඒ දෙස බලා සිටී
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙන අතර එදෙස කිහිප දෙනෙක් බලා සිටිති
| 0.6 |
sts_train_0136
|
මිනිසෙක් හිම ක්‍රීඩා කරන අතර තවත් පිරිසක් බලා සිටී
|
මිනිසා හිම ක්‍රිඩා කිරීමට සැරසෙයි
| 0.6 |
sts_train_0137
|
මිනිසෙක් නගරයක් මැද පාපැදියකින් ගමන් කරයි
|
මිනිසෙකු බයිසිකලයක් පදියි
| 0.8 |
sts_train_0138
|
නිල් පැහැති කමිසයක් පැළඳ සිටින රග්බි ක්‍රීඩකයා පන්දුවට පහර දෙයි
|
ක්‍රීඩකයෙක් පා පන්දුවට එල්ල කරන පහර දෙස තවත් ක්‍රීඩකයෙක් බලා සිටියි
| 0.67 |
sts_train_0139
|
මුහුදු රැල්ලක් අතරින් කළු පැහැති යමක් දැක ගත හැක
|
ඉතා උස මුහුදු රළක් වේගයෙන් ගොඩබිම දෙසට ඇදෙයි
| 0.53 |
sts_train_0140
|
හිම ක්‍රීඩා කරන මිනිසෙකු අහසේ කරණමක් ගසයි
|
මිනිසෙකු හිම මත කරනම් ගසයි
| 0.8 |
sts_train_0141
|
මිනිසුන් රෝද සහිත බෝඩ් මතින් පැද යයි
|
රෝද ලෑල්ල මත යන තරගයේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනකු දෙස පිරිසක් උනන්දුවෙන් බලා සිටියි
| 0.4 |
sts_train_0142
|
තරුණයෙක් මහුදු ලර මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
|
තරුණයෙකු මුහුදු රළ සමග සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.8 |
sts_train_0143
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු තරඟයක රන් පැහැති ජර්සියක් පැළඳ සිටින ක්‍රීඩකයා බෝලය පසු කරගෙන යන අතර ඔහු පිටුපසින් අනෙත් පිලේ ක්‍රීඩකයා දිව එයි
| 0.6 |
sts_train_0144
|
මිනිසෙකු පාපැදියක් ගස් අතරින් ධාවනය කරයි
|
බයිසිකල් ක්‍රීඩකයෙක් වනයක් මැදින් තම බයිසිකලය පැද ගෙන යයි
| 0.87 |
sts_train_0145
|
මිනිසුන් රෝද සහිත බෝඩ් මතින් පැද යයි
|
මිනිසුන් රෝද සහිත සපත්තු වලින් ක්‍රීඩාවක නිරතවෙයි
| 0.67 |
sts_train_0146
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
|
බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි
| 0 |
sts_train_0147
|
මිනිසුන් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ටෙනිස් ක්‍රීඩා කරන මිනිසෙකු පන්දුවට පහර දීමට සැරසෙයි
| 0.67 |
sts_train_0148
|
තැඹිලි පැහැති ඇඳුම් වලින් සැරසුන පිරිසක් ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසුන් ක්‍රීඩා කරයි
| 0.8 |
sts_train_0149
|
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන පුද්ගලයින් තිදෙනෙක් පිටියේ දක්නට ලැබෙයි
|
ක්‍රිකට් ක්‍රීඩකයා පන්දුවට එල්ල කල පහර දෙස කඩුළු රකින්න සහ විනිසුරු උනන්දුවෙන් බලා සිටිති
| 0.33 |
sts_train_0150
|
මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි
|
කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_0151
|
පුද්ගලයෙක් තම බයිසිකලය සමඟ දුවයි
|
ආනත තලය පසෙකින් වියලි කොළ රොඩු දිස්වේ
| 0 |
sts_train_0152
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
හංසයෙකු වේගයෙන් ජලයේ ගෑවී නොගෑවී ගමන් කරයි
| 0 |
sts_train_0153
|
ක්‍රීඩකයෙක් පසිපන්දුවක් අතැතිව සිටියි
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_0154
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයෙකු අඳුරු ස්ථානයක ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.13 |
sts_train_0155
|
මිනිසෙක් හිම සහිත ස්ථානයක කරණම් ගසයි
|
ක්‍රීඩකයෙක් හිම මත ලිස්ස යාමේ තරඟයක යෙදී සිටියි
| 0.67 |
sts_train_0156
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් උඩ පැන පන්දුව ඈතට විසි කිරීමට සැරසෙයි
| 0.73 |
sts_train_0157
|
කොටියෙක් තවත් කුළු මීමේක් පසුපස හඹා යයි
|
ගෝනෙකු පන්නන සිංහ ධේනුවක් දක්නට ලැබේ
| 0.4 |
sts_train_0158
|
මිනිසුන් පිරිසක් සැඩ දියේ ඔරු පදියි
|
මිනිසුන් පිරිසක් වාතය පුරවා ඇති බෝට්ටු යොදා ගෙන ජලාශයක ගමන් කරයි
| 0.67 |
sts_train_0159
|
හිම සහිත ජලාශ්‍රිත ප්‍රදේශයක රාෆ්ටිං ක්‍රීඩාවේ නිරත කණ්ඩායමකගේ බෝට්ටු පෙරලේ
|
බෝට්ටුවක නැගි මිනිසුන් පිරිසක් සැඩ පහරකට හසුවී සිටිති
| 0.4 |
sts_train_0160
|
මිනිසුන් අශ්වයන් මතින් ගමන් කරයි
|
අශ්වයන් පිට ඇගි මිනිසුන් තිදෙනෙක් පැරණි පසු බිමක ගම්න් ගනියි
| 0.73 |
sts_train_0161
|
මිනිසෙකු බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පොර කති
| 0 |
sts_train_0162
|
මෝටර් රථයක් වතුර මතින් රාත්‍රී කාලයේ ගමන් කරයි
|
වැසි සහිත රාත්‍රී දිනයක වාහන නවතා තිබේ
| 0.33 |
sts_train_0163
|
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
|
තරුණයන් පිරිසක් පුහුණු වන ආකාරය වෙනත් පුද්ගලයකු විසින් නිරීක්ෂණය කරයි
| 0.4 |
sts_train_0164
|
මිනිසෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
විනිශ්යකරුවෙකු ක්‍රීඩාවක් විනිශ්යය කරමින් සිටී
| 0.13 |
sts_train_0165
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් බාධකයක් තරණය කරයි
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_0166
|
ළමුන් පිරිසක් මාර්ගයක් මද පාපන්දු ක්‍රීඩාවේ යෙදෙති
|
තරුණයෙකු පඩි පෙළක ඉහල සිට පහළට පනියි
| 0 |
sts_train_0167
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.93 |
sts_train_0168
|
අළු පැහැති ස්වෙටරයකින් සැරසුණු තරුණයෙක් එළිමහනේ ස්කේටිං ක්‍රිඩාවේ පුහුණුවීම් වල නිරත වෙයි
|
රෝද ලෑල්ලක් මතින් තරුණයෙක් උඩ පනියි
| 0.47 |
sts_train_0169
|
මෝටර් බයිසිකල් කරුවකු ගුවනේ කරනම් ගසයි
|
යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවමින් යතුරු පැදි කරුවා පිම්මක් පනියි
| 0.6 |
sts_train_0170
|
රෙස්ලිං ක්‍රීඩකයෙක් පුද්ගලයෙකුගේ ඇඟ මතට වැටේ
|
වැලි කන්ද මත පැදියක සෙවනැල්ලක් ඇත
| 0 |
sts_train_0171
|
පුද්ගලයෙක් යතුරු පැදියක් ධාවනය කරයි
|
පරණ වර්ගයක යතුරු පැදියක් මත නැගුණු මිනිසෙක් වංගුවක් ගනියි
| 0.67 |
sts_train_0172
|
පුද්ගලයෙක් ට්‍රයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
රෝද තුනක් ඇති වාහනය මත මිනිසෙක් ගමන් කරයි
| 0.73 |
sts_train_0173
|
මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
| 1 |
sts_train_0174
|
මිනිසුන් කණ්ඩායමක් රෝලර් කෝස්ටරයක ගමන් කරයි
|
මිනිසුන් සමූහයක් ත්‍රාසජනක ක්‍රීඩාවක යෙදෙයි
| 0.73 |
sts_train_0175
|
ක්‍රීඩකයකු ගුවනේ සිට බෝලයට පහරක් එල්ල කිරීමට සුදානම් වෙයි
|
ඉහලින් ඇදී එන පා පන්දුවට ක්‍රීඩකයෙක් උඩ පැන පහරක් එල්ල කිරීමට උත්සහ කරයි
| 0.73 |
sts_train_0176
|
බාධකයක් මඟ හැර අශ්වරෝහකයෙක් ගමන් කරයි
|
රෝස පැහැති කමිසයක් පැළඳ සිටින කාන්තාව තුරඟ තරඟයක සහභාගි වෙයි
| 0.47 |
sts_train_0177
|
මිනිසෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
කුඩ්ස්ස් ප්ස්ස්ප්ස්ර්දි ධාවලයෙල් වෙගයෙ ඇදීඑයිරැල්ල මත ක්‍රීඩකයෙක්
| 0 |
sts_train_0178
|
මිනිසෙකු බෝට්ටුවක් පදියි
|
රැල්ලට යට වුනු බෝට්ටුවක සිටින මිනිසෙක් හබල් ගසයි
| 0.53 |
sts_train_0179
|
තරඟකරුවන් පිරිසක් මෝටර් ක්‍රොස් තරඟයකට සහභාගි වීමට නියමිතයි
|
යතුරු පැදි ධාවන තරගයට සූදානමින් ක්‍රීඩකයන් පෙළට බලා සිටියි
| 0.87 |
sts_train_0180
|
කළු පැහැති මොටෝර් රථයක් තරඟයක ගමන් කරයි
|
ධාවන තරගයක ගම්න් කරන මෝටර් රථයක් දෙස මිනිසුන් පිරිසක් බලා සිටියි
| 0.6 |
sts_train_0181
|
14 ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව දැලට දැමීමට නියමිතයි
|
ක්‍රීඩකයෙකු පැසි පන්දුවක් විදීමට උත්සහ කරයි
| 0.8 |
sts_train_0182
|
වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති
|
ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි
| 0.07 |
sts_train_0183
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
ටෙනිස් ක්‍රීඩා කරන මිනිසෙකු පන්දුවට පහර දීමට සැරසෙයි
| 0.8 |
sts_train_0184
|
කන්දක් තරණය කරන මිනිසෙක්
|
පුද්ගලයෙකු කඹයක ආධාරයෙන් කන්දක් නගියි
| 0.73 |
sts_train_0185
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයා මෝටර් සයිකල් තරඟයක නිරත වෙයි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_0186
|
කන්දක් තරණය කරන මිනිසෙක්
|
කදු තරණයේ නියැලෙන උඩුකය නිරුවත් පුද්ගලයෙක් ලණුවක් අධාරයෙන් ඉහලට නගියි
| 0.73 |
sts_train_0187
|
මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි
|
පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි
| 0.33 |
sts_train_0188
|
රුවල් ඔරුවක් සවස් කාලයේ මුහුදේ යාත්‍රා කරයි
|
මුහුදේ ගම්න් කරන නැවක් පිටිපසින් තවත් කුඩා බෝට්ටු කීපයක් ගමන් කරයි
| 0.6 |
sts_train_0189
|
පුද්ගලයෙක් ඉබ්බෙකුට ස්ට්‍රෝබෙරියක් කවයි
|
මිනිසෙක් කැස්බෑවෙකුට කෑමට චෙරි ගෙඩියක් දිගු කරයි
| 0.4 |
sts_train_0190
|
පුද්ගලයෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
තරුණියක් රෝද ලෑල්ලක් මතින් පැමිණ කරණමක් ගසයි
| 0.13 |
sts_train_0191
|
කුඩා ළමුන් සෙල්ලම් කරයි
|
ගැහැකුඩා ගැහැණ්යි ළමයින් දෙදෙනක් යමක් වෙත පනියි
| 0.2 |
sts_train_0192
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
තරුණයෙකු පාපැදියත් සමග ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.67 |
sts_train_0193
|
හිම ක්‍රීඩා කරන අයෙක් වේගයෙන් හිම මතින් පහලට ලිස්සා යයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් පහළට ලිස්සා යයි
| 0.8 |
sts_train_0194
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
කොළ ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0195
|
මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි
|
පුද්ගලයකු විසින් පටු මාර්ගයක පාපැදියක් ධාවනය කරයි
| 0.53 |
sts_train_0196
|
මිනිසෙකු යතුරු පැදියක් මත හිඳගෙන සිටියි
|
ඉර බැස යන වේලාවක පසුබිමේ සිටින මෝටර් සයිකල් පදවන්නකු දක්නට ලැබේ
| 0.27 |
sts_train_0197
|
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
|
මිනිසෙක් එළිමහන් ප්‍රදේශයක බයිසිකල් වික්‍රමයන් පුහුණු වෙයි
| 0.67 |
sts_train_0198
|
බල්ලෙක් හිමේ සෙල්ලම් කරයි
|
බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි
| 0.67 |
sts_train_0199
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරයි
| 0.47 |
sts_train_0200
|
කලු කමිසයකින් සහ රතු කමිසයකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ක්‍රීඩිකාවගේ ඉනෙහි කොළ පති කුඩා බැගයක් ඇත
| 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.